sticky_note_PNG18952.jpg

Monday, January 30, 2017

Transmission Ways (සම්ප්‍රේක්ෂණ විධි)

හැකින් වලින් පස්සේ ඔන්න අද ආයේම පාඩමට ආවා.අද මොනවද ඉගෙන ගන්නේ. අද අපි Transmission ක්‍රම පිළිබඳ ඉගෙන ගම්මු. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේක්ෂණය කරන ක්‍රම ගැන ඉගෙන ගමු. මේ විදියේ Transmission ways 03ක් අපිට අඳුරගන්න පුළුවන්. 1. Uni-cast Transmission 2. Multicast Transmission 3. Broadcast Transmission ඔන්න ජාති 03.අපි දැන් මුලින්ම ගමු බලන්න Uni-cast Transmission ගැන කථා කරන්න Uni-cast Transmission -  මේකෙන්...

Sunday, January 29, 2017

හැකින් සම්බන්ධවයි (About Hacking)

ඔන්න අදත් ආවා ඔයාල හමුවෙන්න නෙට්වර්ක් අසපුවෙන්.හැබැයි අද නම් මම අළුත් දෙයක් ඔයාලට උගන්නන හිතන් නෙමේ අවේ. අපේ කට්ටිය කරන පොඩි නරක වැඩක් ගැන සැරට විවේචනයක් කරන්න තමයි ආවේ. ඇත්තටම මම ගිය සතියේ අන්තර්ජාලේ සැරිසරද්දී සිංහල වෙබ් අඩවියකට අහම්බෙන් ගියාම දුටු දෙයක් තමයි මේක How to hack facebook. ඇත්තටම මේ ක දැක්කම මේ සයිට් එක කරන හාදයා මේ කියලා තියෙන්නේ සිරා කථාවක්ද කියලා ආයේම සරයක් පියවරෙන් පියවර බැලුවා.හැබැ නේන්නම්.ලස්සනට fb එකවුන්ට් එකකට phishing...

Sunday, January 22, 2017

Network Types (ජාල වර්ග)..

අද මම කියන්න යන්නේ network එහෙමත් නැත්නම් ජාල පිහිටන්න පුළුවන් විදි ගැන.ඒ කියන්නේ මොනවද මේ network types කියලා.මේ කෙන් එකක් නම් ඔයාලා නිතරම අහලා ඇති .අනික්වනම් ටිකක් විතර අමුතුත් ඇති.හරි අපි බලමු මේ වර්ග ගැන.මූලිකව කථාවෙන network types 04ක් මම කියන්නම් කෙටි විස්තරයක් ඇතිව LAN   (Local Area Network) MAN  (Metropolitan Area Network) WAN  (Wide Area Network) PAN   (Personal Area Network) LAN   (Local Area Network) මම...

Monday, January 16, 2017

Networking Devices ගැන ටිකක්

ඔන්න අද කියන්න යන්නේ නෙට්වර්ක් වලට අදාල වෙන Devices ටිකක් ගැන හඳුන්වා දෙන්න.මේ දේවල් නෙට්වර්ක් එකක මූලිකාංග කිව්වොත් වඩාත් නිවැරදියි. මේ දේවල් ටිකත් ඉදිරියට යන්න අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා එකෙන්ම. එහෙනම් ඒ මොනවද කියලා දැන් බලමු Network Interface Card (NIC) මේක ගැන අළුතෙන් කියන්න දෙයක් නෑනේ. මේක හැමෝම දැකලා තියෙනවනේ. මේක ගැන ටිකක් විතර දන්නවත් ඇති.මේක හරහා තමයි නේද ඔයාලා අන්තර්ජාලේ යන්නේ.මේ ඩිවයිස් එක කාලෙකට ඉහතදී අපි අතරේ ජනප්‍රිය...

Monday, January 9, 2017

Protocol පිළිබද හැඳින්වීම

මම කලින් දාපු පෝස්ට් වලත් මේ කියන වචනේ සැරටම ඇහුණා නේද.අනිත් තැන් වලත් මේ කියන වචනේ නිතර ඇහිලා ඇති.පෙළක් කට්ටිය මේ ගැන දන්නවත් ඇති.නොදන්න අයත් අම්බානෙක ඇති.හරි මොකක්දමේ කියන්නේ.මොකක්ද Protocol එකක් කියන්නේ.දැවෙන ප්‍රශ්ණ මෙන්න මේක සිංහල ඉංග්‍රිසි ඩික්ෂනරියක බැලුවොත් නම් දෙන්නේ මූලපත්‍රය කියලා.හැබැයි නෙට්වර්ක් වලදි නම් එහෙම තේරුමක් නෑ.විකිපීඩියාවට අනුව Protocol කියලා කියන්නේ විදුලි සංදේශ හෝ ජාලගතකරණය කුමන ආකාරයෙන් සිදුවිය යුතුද...

Sunday, January 8, 2017

Duplex Communication ගැන

අද මම මේක ගැන කථා කරන්න හිතුවේ කලින් දවසේ දාපු පෝස්ට් එකේ OSI Layers වල මේ ගැන පුංචියට කතා කරපු නිසා. මේක ඇත්තටම ලොකු ත්‍රෙඩ් එකක් වෙන්න ඔනේ නෑ සරලව කියලා දෙන්නම්.මෙතැනදී කතා කරන්නේ සන්නිවේදනය ගලා යන ආකාරය සම්බන්ධව. ඒ කියන්නේ මේ සන්නිවේදන කාර්යයට පාර්ශව දෙකක් සම්බන්ධයි කියලා අපි දැන් දන්නවා. ඒ දත්තය යවන කෙනා සහ ලබන කෙනා. මේ දෙන්නා අතර සිද්ධ වෙන සන්නිවේදනය අතර තුර දත්තය යැවීම සහ ඒ සම්බන්ධව ප්‍රතිපෝෂණ දැක්වීම යන කාරණා දෙක සිදු වීම සම්බන්ධව තමයි මේ...

Thursday, January 5, 2017

OSI Layers (Open System Interconnect)

මේ කියන්න යන්නේ ජාලයක එහෙමත් නැත්නම් නෙට්වර්ක් එකක තොරතුරු එහෙමත් නැත්නම් දත්ත ගලායන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ කොහොමද පරිගණක ජාලයක තොරතුරු එකින්එක පියවරයන් ඔස්සේ ඉදිරියට ගමන්කරන්නේ කියන දේ තමයි අද පැහැදිලි කරන්න යන්නේ.මුලින්ම අපි අඳුරගමු මේ කියන තට්ටු එහෙමත් නැතිනම් ලේයර්ස් මොනවද කියලා.මේක ජාලගත පාඩම් වල වැදගත්ම පාඩමක් කියලා ඔළුවට දාගත්තත් වැරැද්දක් නෑ. ඇත්තටම මේකේදී අපට ජාලය තුලින් දත්තය ගමන් කිරීම ආරම්භ කළ ස්ථානයේ සිට අවසන්...

Sunday, January 1, 2017

වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන්

මාස ගානක් එකදිගට රස්සාව නිසා කාර්යබහුල උන නිසා මේ පැත්තේ එන්නවත් ඉඩක් ලැබුණේ නෑ.හරි ඒ කොහොම උනත් මම හිතුවා මේ බ්ලොග් එක පිළිවෙලට යනවට වඩා ඉඩක් ලැබෙන අවස්ථාවල දන්න උපරිම දේ ඔයාලට කියලා දෙන්න යොදා ගන්න එක ඵලදායී වෙයි කියලා. අද මම කතා කරන්න හිතුවේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන් ගැන.මොකද අද මේ ක්‍රම විධි තමයි වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ.මේ වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ මාධ්‍යයන් සංඛ්‍යාතය, තාක්ෂණය, වේගය හා වෙනත් සාධක මත එකින්එකට වෙනස්...

 
Angry Birds -  Help