sticky_note_PNG18952.jpg

Network අසපුව Forum

ඔන්න අද ඔයාලට අළුත් දෙයක් අරන් ආවා.මේක සමහර කට්ටියටනම් අළුත් දෙයක් නොවන්න පුළුවන්. සමහර අයට නම් අළුත් අත්දැකීමක්. මේක Online Forum එකක්.ඔයාලගේ අදහස් උදහස් බෙදා හදාගන්න, අළුත් යාළුවෝ හොයාගන්න, පරණ යාළුවෝ එකක් නිදහසේ කතා කරන්න සයිබර් අවකාශයේ අපිටම කියලා තැනක් හැදුවා ඔන්න. මෙතැනදී ඔයාලගේ ඇත්ත නම්ගම් භාවිතා කරන්නම ඕනේ නෑ.අපි මේ තැන භාවිතා කරන්නේ දැනුම බෙදා හදාගන්නනේ. ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න මේක ගොඩාක් ඉවහල් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මෙතැනින් forum එකට යන්න.ඔයාලට ඔයාලගේම account එකක් හදාගෙන එ account එකෙන් ත්‍රෙඩ් එහෙම දාලා ප්‍රශ්ණ එහෙම නිරාකරණය කරගන්න අවස්ථාව තියෙනවා යාළුවනේ.

අනිවා මතක තියාගන්න තමන්ටම කියලා account එකක් හදාගන්න.ඒකත් සරලයි.ලොකු ලොකු ප්‍රශ්ණ අහන්නේ නෑ කවුරුවත්. අනිවා තමන්ගේ account එකෙන් ලොග් වෙලා තමන්ගේ ගැටළු නිරාකරණය කරගන්න, යාළුවොත් එක්ක සම්බන්ධ වෙන්න යාළුවනේ. 

0 අදහස්:

Post a Comment

 
Angry Birds -  Help