
ඔන්න අදත් කතා කරන්න ගත්තා අපිට හුරුපුරුදු ඇහිලා තියෙන තාක්ෂණයක් එහෙමත් නැත්නම් කේබල් වර්ගයක් Fiber Optic Cable ගැන. මේ වචන කලින් ඇහිලා ඇති නේද? ඔව් හැබැයි මේක ටිකක් විතර advance technology එකක්. කතා කරමු නිදහසේ ඒ ගැන
මොකද්ද මේ Fiber Optic තාක්ෂණය කියන්නේ. සරල විදියට දෙන්න පුළුවන් උත්තරේ තමයි රටවල් අතර , එහෙමත් නැත්නම් රටවල් පුරා අන්තර්ජාලය බෙදා හැරීම උදෙසා පාවිච්චි කරන තාක්ෂණයක්. එ කියන්නේ කලින් අපි කතා කරපු කේබල් වගේ අඩි ගණන් මීටර් ගණන් වගේ...