sticky_note_PNG18952.jpg

Saturday, May 27, 2017

HTML පාඩම් මාලාව දිගටම

සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බාර් එකේ තියෙන" HTML මුුල සිට සරලව" කියන ටැබ් එකේ තමයි ඒක තියෙන්නේ. ඊගෙන ගන්න පාඩුවක් වෙන්නේ නෑ ලොවෙත්. ඒ වගේම ඉස්සරහට CSS / JavaScript වගේ සුන්දර දේවල් ගැනත් ඉස්සරහට කථා කරමු මේ බ්ලොග් එකෙන්ම. මම වීඩියෝ ටියුටෝරියල් ටිකක් දාන්නම්.මොකද ලියන්න ගියාම සීමාවක් නැති නිසා සහ වීඩියෝ වලින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ සම්බන්ධව ඔයාලගේ අදහස් උදහස් ලියලා කමෙන්ට් කලොත් පට්ටම වටිනවා යාළුවනේ.


එහෙනම් ගිහින් එන්නම්.

Related Posts:

  • මොනවද මේ Broadband ? ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්. ඒ තමයි Broadband කියන වචනේ. හරි ඒ ගැන කථා කරන්න කලින් අපි පහුගිය පාඩම් වල කතා කරපු තවත් වචන කිහිපයක් … Read More
  • කවුරුත් දන්න ඒත් නොදන්න ADSL මොකක්ද අප්පා මේ කවුරුත් දන්න ඒත් නොදන්න ADSL කියන්නේ.? දන්නේ කියලා කිව්වේ ADSL කියන වචනේ අද ඉන්න පුංචිම ලමයත් අහලා තියෙන නිසා. ඒත් ගොඩාක් දෙනෙක් ADSL ගැන හරියට දන්නේ නෑ නේද? දන්න එකම දේ මේකෙන් ඉන්ටනෙට් යනවා කියන එ… Read More
  • Subnet Mask ගැන කථා කරමුද මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා. කොහෙද ඉතින් ඒකට වෙලාවක් හම්බු උනේ නෑ… Read More
  • කිරි ඉතිරේවා නව වසරේ...! ඔන්න අද නම් පෝස්ට් එකක් දාන්න හිතාගෙන නෙමේ ආවේ.යාළුවෝකට්ටියටම හා හපුරා කියලා අවුරුද්ද ලබන්න කලින් සුභ පත්නන. යාළුවනේ ඔයාලා සියළු දෙනාටම ලබන්නා වූ නව වසර  කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..! කියලා … Read More
  • Deep Web & Dark Web ගැන දන්න සිංහලෙන් මොකක්ද මේ කියන්න යන කථාව. මේක නෙට්වර්ක් වලට අදාළද .අපොයි නෑ හැබැයි මට මතකයි මම හැකින් සම්බන්ධ පොස්ට් එකේදී මේ ගැන ඉදිරියට කතා කරනවා කියලා ඉඟියක් දුන්නා. ඇත්තටම මොකක්ද මේ කියන්නේ. සරලව මේකයි ඔයාලා ඉන්ටර්නෙට් එනව… Read More

1 අදහස්:

  1. Golden Nugget Casino Hotel & Spa - MapYRO
    Find Golden Nugget Casino Hotel & Spa, Las 고양 출장샵 Vegas, NV, United 양산 출장마사지 States, ratings, photos, prices, expert advice, traveler 경주 출장마사지 reviews and 김천 출장샵 tips, and more information from  경주 출장샵 Rating: 2.5 · ‎44 votes

    ReplyDelete

 
Angry Birds -  Help