sticky_note_PNG18952.jpg

Saturday, May 27, 2017

HTML පාඩම් මාලාව දිගටම

සමාවෙන්න යාළුවනේ අළුතින් පෝස්ට් එකක් එහෙම නොද කාලයක් ගත උනාට. අද මම කියන්න හදන්නේ ඔයාලට මම සම්පුර්ණ පාඩම් මාලාවක් උගන්නන්න ලැස්ති වෙනවා HTML සම්බන්ධව. හැබැයි ඒක මෙ විදියට main page එකේ නෙමෙයි තියෙන්නේ. ඔය උඩින් තියෙන මෙනු බාර් එකේ තියෙන" HTML මුුල සිට සරලව" කියන ටැබ් එකේ තමයි ඒක තියෙන්නේ. ඊගෙන ගන්න පාඩුවක් වෙන්නේ නෑ ලොවෙත්. ඒ වගේම ඉස්සරහට CSS / JavaScript වගේ සුන්දර දේවල් ගැනත් ඉස්සරහට කථා කරමු මේ බ්ලොග් එකෙන්ම. මම වීඩියෝ ටියුටෝරියල් ටිකක් දාන්නම්.මොකද ලියන්න ගියාම සීමාවක් නැති නිසා සහ වීඩියෝ වලින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් නිසා. මේ සම්බන්ධව ඔයාලගේ අදහස් උදහස් ලියලා කමෙන්ට් කලොත් පට්ටම වටිනවා යාළුවනේ.


එහෙනම් ගිහින් එන්නම්.

Related Posts:

  • Transmission Media (හුවමාරු මාධ්‍යය) මේ කියන්න යන්නේ ඔයාලගේ පරිගණක පද්ධතියේ පරිගණක සම්බන්ධවන මාධ්‍යය ගැන විස්තරයක්. එ් කියන්නේ මොන විදියටද පරිගණක ජාල පද්ධතිය සකස් වෙලා තියෙන්නේ, එහෙමත් නැත්නම් මොන මාධ්‍යය හරහාද පරිගණක සම්බන්ධ වෙලා තියෙන්නේ යන වග මේකෙන් විස්තර … Read More
  • වයර් රහිත දත්ත සම්ප්‍රේක්ෂණ සම්මතයන් මාස ගානක් එකදිගට රස්සාව නිසා කාර්යබහුල උන නිසා මේ පැත්තේ එන්නවත් ඉඩක් ලැබුණේ නෑ.හරි ඒ කොහොම උනත් මම හිතුවා මේ බ්ලොග් එක පිළිවෙලට යනවට වඩා ඉඩක් ලැබෙන අවස්ථාවල දන්න උපරිම දේ ඔයාලට කියලා දෙන්න යොදා ගන්න එක ඵලදායී වෙයි කියලා. … Read More
  • IP Address අද නම් කතා කරන්නේ හැමෝම ජීවිතේ එක පාරක් හරි අහලා තියෙන වචනයක් ගැන.මේක මේ තරම් කලින් කතා කරන එක සැර වැඩිද මන්දා.එත් මේක කතා කරන්නම හිතුන හින්දා ඔන්න පටන් ගත්තා. මොකක්ද මේ IP Address එකක් කියලා කියන්නේ  IP Addres… Read More
  • Network (පරිගණක ජාල) ගැන පුංචි හැදින්වීමක් මොකක්ද මේ Network ? ඇයි අපිට Network අවශ්‍ය?? මේවා දැවෙන ප්‍රශ්ණ නේද කතාව පටන් ගනිද්දිම.හරි එහෙනම් අපි හිමීට කතා කරගෙන යමු මේ හැම දේම ගැන. අපිට Network එකක් අවශ්‍ය වන්නේ ඇත්තටම 1.සන්නිවේදනය පහසුකරගන්න 2.සම්පත් බෙ… Read More
  • Network Topology (පරිගණක ජාලගත කිරීමේ ක්‍රමවේද) අද මම හිතුවා කලින් දවසේ පොරොන්දු උනා වගේම පරිගණක ජාලගත කිරීමේ ක්‍රම එහෙමත් නැත්නම් Network Topology ගැන කතා කරන්න.Topology කියන වචනය සිංහල ඩික්ෂනරියක ටයිප් කලාමනම් දෙන්නේ ස්ථලකය කියලා තේරුමක්.එක තේරුම් ගන්න සිංහල සි… Read More

1 අදහස්:

  1. Golden Nugget Casino Hotel & Spa - MapYRO
    Find Golden Nugget Casino Hotel & Spa, Las 고양 출장샵 Vegas, NV, United 양산 출장마사지 States, ratings, photos, prices, expert advice, traveler 경주 출장마사지 reviews and 김천 출장샵 tips, and more information from  경주 출장샵 Rating: 2.5 · ‎44 votes

    ReplyDelete

 
Angry Birds -  Help