
මොකක්ද අප්පා මේ අළුත් වචනේ. ඒ ගැන කියන්න කලින් අපි හිතමු මෙහෙම දෙයක්."ලෝකේ පුරා පාවිච්චි කරන සෑම පරිගණක 3කින් එකක් මේ පරිගණකයට කිසිත්ම සම්බන්ධකමක් නැති බාහිරම පුද්ගලයෙකු විසින් පාවිච්චි කරනු ලැබේ " කියලා කවුරුහරි කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන්ද??
ඒත් ඒක අවාසනාවට ඇත්ත කථාවක්. ඒක තමයි ඇත්ත.අන්න එතැන්දී තමයි අපි මාතෘකාවට එන්ටර් වෙන්නේ.ඒ විදියට කෙනෙක් කෝටි ගාණක් සම්බන්ධ පරිගණක ජාලයක් මෙහෙයවන්නේ බොට්නෙට් එකක් හරහා. අද මම ඔයාලත් එක්ක බෙදාහදා...