
අද මේ ගෙඩි පිටින් උස්සලා දාන්නේ දඩි බිඩියේ ටයිප් කරපු එකක් නම් නෙමේ. සුද්දා හැක් කොරන්න පටන් ගත්ත කාලේ ගහපු පෝස්ට් එකක් මේක මගේ පරණ බ්ලොග් එකේ දාපු. මම මේ පෝස්ට් එක මගේ පරණ බ්ලොග් එකේ දාලා තියෙන්නේ
Monday, June 20, 2016 කියන දවසේ. මට ඒ දවස් වල නිකමට හිතුනා මේ කියන Ransomware නම් පට්ටම ඇණයක් වෙයි කියලා. ඔන්න ඒක දැන් වෙලා යාළුවනේ.මේ තියෙන්නේ මම එදා දාපු සම්පුර්ණ පෝස්ට් එක. බලන්න. අදට ගැලපෙන විදියට වෙනස් කරගන්න. ඒක ඔයාලට බාරයි.Ransomware...